මහියංගන - කදුරැවෙල ප්රධාන මාර්ගයට මුහුනලා අංග සම්පූර්ණ නිවාසය, වී මෝල, කුඹුරත් සමග විකිණීමට ඇත.
* පර්ච් 80 ඉඩම
* බුසල් 5 කුඹුර
* අංග සම්පූර්ණ නිවස
* නල ජලය
* තෙකලා විදුලිය
* සියලුම උපාංගත් සමග වී මෝල
* වී වේලීම සදහා කමත
මිල ගණන් සදහා විමසන්න
0770553653