Description

House for Rent in Padukka
පාදුක්ක නගරයට 2km , 315 හොරණ පාරේ (උඩුමුල්ල හංදියේ) පර්චස් 15ක ඉඩමක පිහිට් අගනා සම්පුර්ණ නිවසක් කුලීයට ලබා දීමට ඇත.

ටයිල් කරන ලද විශාල සාලය , නිදන කාමර 2ක් (සිවිලින් ෆෑන් සහිත) , කෑම කාමරය , ගේ ඇතුලත හා පිටත කුස්සිය , නිවස ඇතුලත ටයිල් කල බාත් රූම්හා පිටත වැසිකිළි පහසුකම් , වාහන ගාල් කිරීමේ (වෑන් 2) ගරාජ් පහසුකම් , විදුලිය සහ ලිං ජල පහසුකම් යනාදියෙන් නිවස සමන්විත වේ.

තවද නිවස වටකර ගේට්ටු හා තාප්ප දමා ආරක්ෂාව සලසා ඇත.
මාසික කුලිය රු.19,000
අවම මාස 4ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි.

More information

Price 19000.00 Rs
Category House for sale, Rent
Views 17
Listing id 3771
Post date 13/10/2020 6:37 pm
Contact No - දුරකථනය 0769674122
Bed rooms 2
House size 10
Land size 15
Price Option Negotiable after inspection
Listing location
Padukka, Colombo, western, SRI LANKA