Description

Marketing Executives - Piliyandala

පිළියන්දල ළමයින් සම්බන්ධව කටයුතු කරන ජාත්‍යාන්තර ආයතනයකට අලෙවිකරණ නිළධාරින්/නිලධාරිනියන් අවශ්‍යයි.
අධ්‍යාපන සුදුසුකමක් හෝ අළෙවිකරණය පිළිබඳ  දැනුමක් අවශ්‍ය නොවේ. ආයතනය මඟින් අළෙවිකරණය පිළිබඳ පුහුණුවක් ලබා දේ.
මුලීක වැටුප රු.19,000කි. O/T සහිතයි. අමතරව දීමනා (තේ පැන් දීමනා, ප්‍රවාහාන ගාස්තු......) ද කොමිස් මුදල් ද සහිතයි. සතියකට දින 2ක් නිවාඩු සහිතයි.
වැඩ කළ යුතු වේලාව සතියේ දවස් 5හේ, උදේ 8.30 සිට හවස 5.00 දක්වා පමණි, අවශ්‍යතව මත පමණක්  සෙනසුරාදා හෝ ඉරිදා දිනක වැඩ කිරීමට සිදුවිය හැක.
විමසිම්; චතුර – 075 9338827

More information

Price 19000.00 Rs
Category Full time Jobs
Views 246
Listing id 91
Post date 19/10/2019 9:11 pm
Contact No - දුරකථනය 0759338827
Price Option Fixed Price
Listing location
Pilliyandala, Colombo, SRI LANKA