Marketing Executives - Piliyandala
පිළියන්දල ළමයින් සම්බන්ධව කටයුතු කරන ජාත්‍යාන්තර ආයතනයකට අලෙවිකරණ නිළධාරින්/නිලධාරිනියන් අවශ්‍යයි.
අධ්‍යාපන සුදුසුකමක් හෝ අළෙවිකරණය පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවේ. ආයතනය මඟින් අළෙවිකරණය පිළිබඳ පුහුණුවක් ලබා දේ.
මුලීක වැටුප රු.19,000කි. O/T සහිතයි. අමතරව දීමනා (තේ පැන් දීමනා, ප්‍රවාහාන ගාස්තු......) ද කොමිස් මුදල් ද සහිතයි. සතියකට දින 2ක් නිවාඩු සහිතයි.
වැඩ කළ යුතු වේලාව සතියේ දවස් 5හේ, උදේ 8.30 සිට හවස 5.00 දක්වා පමණි, අවශ්‍යතව මත පමණක් සෙනසුරාදා හෝ ඉරිදා දිනක වැඩ කිරීමට සිදුවිය හැක.
විමසිම්; චතුර – 075 9338827